SPA එකේ සිටියදී බිරිද කඩා පැන ගුටි පූජාවක් දුන් බස්නාහිර පොලිස් ලොක්කා මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු වන උප පොලිස් පරීක්ෂකවරයකු සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක තමන් සම්භානය කරවා ගැනීම සඳහා ගෙන ගොස් තිබේ.

මේ පිළිබඳව එම පොලිස් නිලධාරියාගේ බිරිඳට එහි සිටි කාන්තාවක් දුරකථනයෙන් දැනුම් දුන් පසු බිරිඳ පැමිණ සැමියාටත් ඔහු සම්භානය කරමින් සිටි කාන්තාවටත් පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බවද වාර්තා වෙයි.

මෙම පොලිස් නිළධාරියාගේ බිරිද මීට පෙරද සම්භාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවත් සඳහන්ය.

මේ පිලිබදව ඉහළ පොලිස් නිලධාරීන්ගේ නියෝගයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. najlepsze escape roomy
  2. Doris-O

Post a new comment

Your email address will not be published. Required fields are marked *