උණුසුම් පුවත්සමලිංගික සබඳතා මාලිමාවේ අප අනුමත කරනවා…. හරිනි සහතික වෙයි…. සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී …ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයේ සතුටට ටෙහෙරාන් හි පෙළපාලි ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට …ඕස්ට්‍රේලියාවේ ඝාතකයා හදුනා ගනී ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් …ඉන්ධන අලෙවිය ඉහලට.. මෙරට මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. මාර්තු මාසයේදී …දේශබන්දු ඉවත් කරන්න ජාත්‍යන්තර සැලසුමක්… දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ. …“සනත් නිශාන්ත මහත්තයා හිටියානම් මට මෙහෙම වෙන්නේ නැහැ” – රියදුරු අධිකරණයේ හඬා වැටෙයි… “සනත් නිශාන්ත මහත්තයා ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ” …දෙවැනි තරගයෙන් ලැබූ සුපිරි ජයත් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලියත් ජයගනී… ශ්‍රී ලංකාවේ තරග සංචාරයේදී තවත් අමිහිරි මතකයක් අද ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවිය. අද පැවති දෙවන විස්සයි විස්ස තරගය ජයගැනීමත් සමග විස්සයි …ETCA අත්සන් තැබීම අප්‍රේල්… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට අත්සන් කිරීමට නියමිතව …අමෙරිකාවෙන් ලංකාවට ලැබෙන අළුත්ම තෑග්ග…PHOTOS ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා යෙදවීමට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu …මැතිවරණවලට කලින් ජාතික ආණ්ඩුවක්… සජබ කට්ටියකට අලුත් ඇමතිකම්! අලුතින් ආණ්ඩුවට එකතුවන පිරිසට ඇමතිකම් ලබාදීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංග මහතාගේ ප්‍රධානත්වයෙන් … සජබ යුධ පිටියක් වෙයි… සජිත්ට එරෙහිව ෆොන්සේකා තහනම් නියෝගයක් ගනී… අනුර මීළඟට කැනඩාවට… රටේ ස්වෛරීත්වය ඉන්දියාවට බිල්ලට දෙන්න ඉඩ දෙන්නේ නෑ… හරීන්ගේ ප්‍රකාශයට විමල්ගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු! මහ බැංකුව ගොඩ ගිහින්? නියෝජ්‍ය අධිපතිට ලක්ෂ දහසයක වැටුපක්… ජනාධිපති වෙන්න මටත් පුළුවන්… මොකක්ද මගේ නුසුදුසුකම? ඉන්දු-ලංකා ගොඩබිම් මාර්ගය කඩිනමින් හදනවා… එය රනිල්ගේ ඉල්ලීමක් – ඉන්දියාව කියයි.. එජාප බල කණුවන් අවසන් ගමන් යයි… සිසුවකු කසිප්පු බී පාසල් එයි… වහාම රෝහල්ගත කරයි… ජාතික රෝහල උණුසුම්.. මුදා ගැනීමේ මෙහෙයුම් අරඹයි… More Newsක්‍රීඩා පිටියඑල්පීඑල් ජූලි 1 වැනිදා සිට ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජූලි 1 දා මහනුවර හා දඹුල්ල අතර තරගයෙන් පල්ලේකැලේදී ආරම්භ වෙයි. කොළඹ ආර්. …දෙවැනි තරගයෙන් ලැබූ සුපිරි ජයත් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලියත් ජයගනී… ශ්‍රී ලංකාවේ තරග සංචාරයේදී තවත් අමිහිරි මතකයක් අද ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවිය. අද පැවති දෙවන විස්සයි විස්ස තරගය ජයගැනීමත් සමග විස්සයි …තවත් තරගාවලි ජයක් පතා සිංහයෝ අද තරග බිමට… සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3න් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට්ත රගාවලියේ දෙවන තරගය අද (19 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර …2024 LPL තරගාවලිය මෙම වසර මැද දී 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම වසරේ ජුලි මස 01 වැනි දා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් … බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයෙක් ශ්‍රී ලංකාවට 3-0 ක එක්දින තරගාවලි ජයක් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට… More Newsප්‍රධාන පුවත්‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යළිත් කොළඹ පුරා පෝස්ටර්…. කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබේ. එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනි. ඊට පෙර …විමල්ගේ සන්ධානය තවත් පුළුල් වෙයි… විමල් ජනාධිපති අපේක්ෂකයා වීමට සූදානම්? නම් කිරීම මැයි රැලියේදී… උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිත නව දේශපාලන සන්ධානයට ඩලස් අලහප්පෙරුම, දයාසිරි …“පියයුරු දෙසීයයි-දෙකෙන් බෙදුවම ගෑණු සීයයි” පියයුරු වලින් උණුසුම් වුණු මාලිමා රැස්වීම… ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවේදී සිදු කරන ලද දේශනයක කොටසක් සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ. එම සංවිධානයේ නිලන්ති කුටිහච්චි මහත්මිය …රනිල් කියන තරම් කපටියෙක් නොවේ… – අනුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන තරම් කපටියක් නොවන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. … සමගියේ 4ක් ඇමැතිධූර සමඟින් ආණ්ඩුවට… අපේ ඔක්කොම අපි ඉන්දියාවට දෙන්නේ… ලංකාව දැන් ඉන්දියාවේම කොටසක්… හදිසි මහ මැතිවරණයක්? තීරණය අප්‍රේල් මාසේ… ඉන්දීය බැංකුවලට ලංකාව සෘජුව සම්බන්ධ කරයි.. ඉන්දීය රුපියල්වලින් ගෙවන්න අවස්ථාව.. අලුත් චක්‍රලේඛයක් එයි.. මැරයන් දමා ලීසිං වාහන අත්පත් කරගන්න බෑ… දයා රත්නායකට සරත් ෆොන්සේකාගෙන් බාල්දියක් ! “ජනාධිපතිවරණයට එනවද ? නැද්ද?” – රනිල්ගේ තීන්දුව අප්‍රේල් මාසයේ වසරකට කෝටි 700 ක් ලාභ ලබන ලිට්රෝ විකුණන්න යයි ගුරු වෘත්තීය සමිතිවලින් “යුක්තිය” ට බාල්දියක් ! සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු 28 දා, ආරච්චිකට්ටුවේ දී More Newsසයුරෙන් එතෙරඊශ්රායලට එල්ල වූ ප්‍රහාරයේ සතුටට ටෙහෙරාන් හි පෙළපාලි ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට …ඕස්ට්‍රේලියාවේ ඝාතකයා හදුනා ගනී ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් …ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක්… හමාස් සංවිධානය, ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් මාර්තු මස 10 වනදා වන විට නිදහස් නොකළහොත් රෆාහි ප්‍රහාරයක් දියත් …රුසියානු විපක්ෂ නායකයා හදිසියේ මරුට සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ … මැලේසියාවේ නව රජු දිවුරුම් දෙයි පාවෙන නගරය මංගල ගමන් අරඹයි More Newsවෙබ් Gossipසිඳු ටෙලි නාටකයේ සොරත පොඩි සාදු ඇත්තටම මහණ වෙයි…PHOTOS දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් “සිඳු” ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ …කපුකමක් අලි පාටියේ හිරු සඳු වගේ බලවත් දෙන්නෙක් කාලයක ඉඳලා වැඩිය හිත හොඳ නෑලු. එක්කෙනෙක් කොළඹ කරුණාවට බර නායකයෙක්ලු. අනික් කෙනා …පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්… ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කළේය. …තමන්ගෙ බෙරේ තමන්ම ගහගන්න ෆොන්සේකා… ජනාධිපති වෙන්නලු ෆුල් ට්‍රයි එක… දුරකථන පාටියේ ඉන්න ආරක්ෂක ඇහැක් තියෙන ලොකු තනතුරක් දරන කෙනෙක් දැන් තනියම නගරයක් නගරයක් ගාණේ යන්න පටන් අරන්ලු. ජනතාව දැනුවත් …දයාසිරිගේ මහලේකම්කමට දුමින්ද තට්ටු කරයි… සිරිසේනගේ සහායත් දැන් ඔහුටයි… අත පාටියෙ මහ ගෙදරට පය තිබ්බ කට්ටිය දැන් හරිම ඉහළයිලු පක්ෂයේ ලොකු තැනට. ඒ අයට ආණ්ඩුවෙන් අයින් වෙන්න එපා කියලත් … පක්ෂෙන් ගිය අය ගේන්න මෛත්‍රී දැඩි උත්සාහයක… චන්ද්‍රිකාව නායකයා කරන්න තවත් පිරිසක් බරටම වැඩ…POLITICAL GOSSIP සුඛෝපභෝගී වාහන, රජයෙන් පඩි, සුපිරි සැප විඳින විශ්‍රාම ගිය ලොකු ලොක්කා රාජපක්ෂලා හොරාකෑවානම් අඟහරු වලිනුත් ඉඩම් අරන්… සජිත් මීළඟ ජනාධිපතිවරණය මග හරියි? රාජයෝගයට තව කල් තියෙනවලු…POLITICAL GOSSIP “ඕක කොහේවත් ප්‍රසිද්ධියෙ කියන්නවත් එපා..” රනිල්ගෙන් ඩයනාට තරවටුවක්POLITICAL GOSSIP More NewsEXCHANGE RATES ව්‍යාපාරික පුවත්NLB සුපිරි ත්‍යාග මුදල ජනපති අතින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් …කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහළට කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 11 වෙනි දිනයටත් අද (23) දින පහළ යන ලදී. ඒ අනුව අද දින ගනුදෙනු …මදුරෙයි – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹයි ස්පයිස් ජෙට් ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ඊයේ (20) …ලංකා බැංකුව ණය පහසුකම් පොලී අනුපාත අඩු කරයි… ලීසිං, රන් භාණ්ඩ අත්තිකාරම්, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය පහසුකම් ලබාගෙන සිටින පිරිසගෙන් අය කරන ණය පොලී අනුපාත මේ … තායි – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීම 2024 මාර්තුවේ දී ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ… මාලේ යන්නේ නෑ දැන්… තුර්කියෙන් කෙළින්ම ලංකාවට… More News