LPL අරඹමින් ජාතික ගීය උමාරා රීමික්ස් කරයි… ගායනයට කුණු බැණුම්…VIDEO 

HTML tutorial
Reading Time: < 1 minute

ඊයේ කොළඹදී ආරම්භ වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

උමාරා සිංහවංශ විසින් මෙම ගායනය සිදු කළ අතර එය ශ්‍රී ලංකා ජාතික ගීය මෙතෙක් ගායනා කළ ආකාරයට වෙනස් ආකාරයකින් ගැයීම සම්බන්ධයෙන් මෙම විවේචනයන් එල්ල වෙමින් ඇත.

ක්‍රිකට් ආයතනයටත්, තරගාවලිය සංවිධායකයන්ටත්, ගැයූ ගායිකාවටත් මේ ගැන චෝදනා එල්ලවෙමින් තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *