Facebook, Twitter අභිබවා යන්න TikTok සිදුකළ අලුත්ම වෙනස මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

සමාජ ජාල අතර ඇතිවී ඇති තියුණු තරගය හේතුවෙන් එම සමාජ ජාල හිමිකරුවන් නිතරම නැවුම් වෙනස්කම් කරමින් සිය ග්‍රාහකයින් රඳවා ගැනීමට උත්සාහ දරයි.

TikTok සම්බන්ධයෙන් අපි සියලුදෙනාම දන්නේ එය වීඩියෝ පළකිරීම සඳහා නිමවා ඇති මෙවලමක් ලෙසට ය.

නමුත් ෆේස්බුක් ත්‍රෙඩ්ස් සහ ට්විටර් X සමාජ ජාලවලට අභියෝගයක් කළ හැකි අලුත් වෙනසක් සිදුකිරීමට TikTok හිමිකරුවන් පියවර ගෙන තිබේ.

ඒ අනුව වැකි පළ කිරීමට හැකිවන ලෙස TikTok සඳහා නව වෙනසක් සිදුකර ඇති බව එම මෙවලම හිමි චීන සමාගම පැවසීය.

“එමගින් ග්‍රාහකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා…”

ඒ අනුව TikTok ග්‍රාහකයින්ට ටෙක්ස්ට්, වීඩියෝ හෝ ඡායාරූප සිය ගිණුමේ පළ කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *