ETCA අත්සන් තැබීම අප්‍රේල්…


Reading Time: < 1 minute
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඊට සමගාමීව චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළඳසුම් පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුමේ අවසන් සාකච්ඡාවටය මාර්තු මාසයේ මුල් සති දෙකත් අතර අතරදී කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් අංශවල දැඩි ආතතියක් පවතින්නේ ඒ හරහා තම රැකියා අවධානමට වැටෙනු ඇතැයි සැක මතුවීම හේතුවෙනි.
වෛද්‍ය හා ඉංජිනේරු වැනි වෘත්තීය කාණ්ඩ සම්බන්ධයෙන් සේවා අංශය විවෘත කිරීමට ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.
ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සැකය දුරු කිරීම සඳහා වෘත්තිය කාණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමටද රජය සැලසුම් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
Great ?V I should definitely pronounce, impressed with your site. I had no trouble navigating through all tabs and related info ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it in the least. Quite unusual. Is likely to appreciate it for those who add forums or something, website theme . a tones way for your customer to communicate. Excellent task..