“හුරතලුන්ට බටර් ගාන ගමන් විරුද්ධවාදීන්ගේ බෙල්ල කපනවා” – ඔන්ලයින් පනත ගැන විමල් කතා කරයි

HTML tutorial
Reading Time: < 1 minute

ආණ්ඩුව විසින් අද (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔන්ලයින් පනතේ අරමුණ ආණ්ඩුවේ හුරතලුන්ට බටර් ගාමින්, විරුද්ධවාදීන්ගේ බෙල්ල කැපීම බව උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

ඒ, අදාළ පනත පිළිබදව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනුයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුව මේ වන විට රටට ඉතාමත්ම අහිතකර ගමනක යෙදෙමින් සිටින බැවින් රටේ හැම අංශයක්ම ඔවුන්ගේ පාලනයට නතු කරගැනීම සඳහා මෙවැනි මර්දනකාරී පනත් ගෙන එමින් සිටින බවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *