සීගිරිය නරඹන්න විදෙස් සංචාරයක ටිකට් එකක් රුපියල් දසදහසයි…

HTML tutorial
Reading Time: < 1 minute

සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයකුගෙන් රුපියල් 9000 ඉක්මවූ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු බවට සමාජ ජාලවල තොරතුරු පළ වෙයි.

විදේශීය වැඩිහිටි සංචාරකයකුගෙන් රුපියල් 9810ක ගාස්තුවක් අය කරද්දී දේශීය සංචාරකයෙකුගෙන් අය කරන්නේ රුපියල් සීයක ගාස්තුවකි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල විරෝධය එල්ලවන්නේ විදෙස් සංචාරකයන්ගෙන් එතරම් ඉහළ මුදලක් අය නොකළ යුතු බවටයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *