සැප්තැම්බරයෙන් පසු අපි ලෝකෙට ණය දෙන රටක්… පාර්ලිමේතුව වහලා තනි රනිල්ට රට දෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එසේ කළ විට පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට යන මුදල ද එම වැටුප්ද ඉතුරු වන බවද ඔහු පැවසීය.

ඉන් පසු තනි රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ ගනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එළඹෙන සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාව බංකොලොත් කමින් මිදෙනු ඇති බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාව ණය ගන්නා රටක් නොව ලෝකයේ රටවල් වලට ණය දෙන රටක් බවට ක්‍රමානුකූලව පත්වනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *