සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු 28 දා, ආරච්චිකට්ටුවේ දී

HTML tutorial
Reading Time: < 1 minute

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජන. 28 වන ඉරිදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිත බව අවමංගල්‍ය කටයුතු සංවිධායකයින් විසින් දන්වා ඇත.
ඒ් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (26) පෙරවරු 10:30ට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ සිට පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ඇත.
සිව් දරු පියෙකු වූ ඔහු මියයන විට 48 හැවිරිදි වියේ පසු විය.
2015 වසරේ පළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ ඔහු මිය යන විට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය.

හර්ෂනී විදානපතිරණ

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *