සජබ ‍යුධ පිටියක් වෙයි… සජිත්ට එරෙහිව ෆොන්සේකා තහනම් නියෝගයක් ගනී…

HTML tutorial
Reading Time: < 1 minute

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සරත් ෆොන්සේකා මහතා විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බලමිනි.

මෙම වාරණ නියෝගය දින දාහතරක් සඳහා වලංගු වන අතර සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස එහි මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් වෙයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *