සංගීත සංදර්ශන වලට වැඩි කාලයක්… හරීන්ගෙන් Twitter පණිවිඩයක්…
Reading Time: < 1 minute
සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10.00 සීමාව සංශෝධනය කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බවයි අදාළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
I like this website it’s a master piece! Glad I found this ohttps://69v.topn google.Money from blog