ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද සවස 07ට ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

දෙරටම තරග එක බැගින් ජයගෙන මේ වන විට තරගාවලිය සම කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *