ශ්‍රී ලංකාව ඉතිහාසගත කරමින් LPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

HTML tutorial
Reading Time: < 1 minute

ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (14) පැවැත්වෙයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 2.30ට කොළඹදී ආරම්භ කෙරුණි.

LPL ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ලීග් ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන දෙවන රට ලෙසද ශ්‍රී ලංකාව ඉතිහාසගත වනු ඇති.

අද දිනයේ පැවැත්වෙන වෙන්දේසියේදී එක් කණ්ඩායම් හිමිකරුවෙක් අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙක් මිලදීගත යුතු වෙයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *