වී මණ්ඩලයට කෝටි 124ක් පාඩුවෙලා

HTML tutorial
Reading Time: < 1 minute

වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 124 ක පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ පාඩුව වැඩිවී ඇතැයි එහි දැක්වේ.

එසේම මණ්ඩලය කෝටි 664ක මුදලක් මහා භාණ්ඩාගාරයට ඉකුත් වසරේ අප්‍රේල් මාසය වනවිටත් නිරවුල් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *