විශ්ව බුද්ධා වෙනුවෙන් මාලිමා නීතීඥ ලොක්කෙක් පෙරටම…?


Reading Time: < 1 minute
විශ්ව බුද්ධා නමින් පෙනී සිටින චීවරධාරියා වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටින්නේ ජාතික ජනබලවේගයේ නීතිඥවරුන් බව උලපනේ සුමංගල හිමියන් සඳහන් කරති.
විශ්ව බුද්ධා නම් පුද්ගලයාට ඇප ලබාගැනී වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ උපුල් කුමාරපෙරුම ඇතුළු නීතිඥවරු පිරිසක් බවත් පවසන උන්වහන්සේ උපුල් කුමාරපෙරැම ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු බවද කියා සිටියහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?