විවාහ උත්සවයේ සියළුම බිල්ගෙවා අවසන්.. ලංවිමට ගෙවන්න දෙයක් නෑ…

HTML tutorial
Reading Time: < 1 minute

රුපියල් 26 ලක්ෂයක හිග විදුලි බිල් පතක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් තමන්ට හෝ තම පියාට දන්වා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අදාළ විවාහ මංගල උත්සවය සඳහා ගෙවිය යුතුව ඇති සියලුම බිල්පත් ගෙවා ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් විමසන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *