වැරදි කරලා හමාරයි… ක්‍රීඩා ඇමති ගහපු අලුත්ම ගැසට් එක මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ඒකකය අවුරුදු තුනක් සඳහා 2023.02.15 වන දින සිට බලපැවැත්වෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර ඇත.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *