වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම් කෙරේ

HTML tutorial
Reading Time: < 1 minute

2023 වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු නම් කර තිබේ.

ඉකුත් වසරේ චමරි අතපත්තු එක්දින තරගවලදී පිතිකරණයෙන් දැක්වූ සුවිශේෂී දක්ෂතා මත අනතර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගේ ඇත.

ශ්‍රී ලංකා කානතා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළ පිතිකරු පිත්තෙන් සහ නායයිකාව ලෙස සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් ඇය, 2023 වසරේදී එක්දින තරග 8කට සහභාගී වී ලකුණු 415ක් රැස්කර ගෙන තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *