වනිඳු හසරංග ටෙස්ට් පිටියෙන් සමුගනී.. ක‍්‍රිකට් ආයතනයට දන්වයි..


Reading Time: < 1 minute
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු ඒ බව දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර ඇත.
නමුත් ඔහු ඉදිරියේ දී දිගටම එක්දින සහ 20-20 තරග වලට සහභාගී වීමට තීරණය කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?