වට්සැප් වල සිදු වූ අලුත්ම වෙනස මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

මෙටා හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් වට්සැප් නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබාගත හැකි බවයි.

මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි ඔහු සඳහන් කරයි.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *