ලංකාවට ඩොලර් වැස්සක්… Xpress Pearl වන්දියට ඩොලර් බිලියන 850ක් දෙන්න එකඟ වෙලා…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා මුහුදේ දී සිදුවූ Xpress Pearl නෞකා අනතුරට අදාළව ඩොලර් මිලියන 850,000 ක වන්දි මුදලක් ගෙවීමට අදාල නෞකා සමාගම එකඟ වූ බව අධිකරණ, බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊට අමතරව රුපියල් වලින්ද තවත් මුදලක් ලබා දීමට ඔවුන් එකඟතාවය පළ කර ඇති බවද හෙතෙම පැවසීය.

අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයේ පැවරුවාට පසු ඊට අදාළ රක්ෂණ සමාගම සමඟ සිදුකරන ද සාකච්ඡා වලදී ඔවුන් මෙම එකඟතාවයට පැමිණි බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අමතන අමාත්‍යවරයා මේ බව පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *