රුපියල හැල්මේ වැටෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අදත් (25) අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 323.03 බවත් විකිණුම් මිල 336.16ක් බවත් ය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *