රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය තව උඩටම…
![](https://lankaaththa.lk/wp-content/uploads/2023/06/Dollar2-290x150.png)
![HTML tutorial](https://lankaaththa.lk/wp-content/uploads/2023/06/Dialog_728x90.gif)
Reading Time: < 1 minute
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.69 ක් සහ විකුණුම් මිල රුපියල් 337.17 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
I like this website very much, Its a rattling nice post to read and
obtain info.Blog money