රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය තව උඩටම…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.69 ක් සහ විකුණුම් මිල රුපියල් 337.17 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *