රියදුරු බලපත් ලක්‍ෂ අටක් මුද්‍රණය පුද්ගලික අංශයට…

HTML tutorial
Reading Time: < 1 minute

මේ වන විට නිකුත් කිරීමට නොහැකි වු රියදුරු බලපත්‍ර තුන්වන පාර්ශ්වයක් හරහා ලබා දීමට රජය අවධානය යොමු කර ඇත.

ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කියා සිටී.

තෙවන පාර්ශවයක් මගින් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන රියැදුරු බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ අටහමාරකි.

මෙම ප්‍රමාණය මාස හයකින් හතකින් ලබාදීමට සැලසුම් කර ඇතැයි ද දෙපාර්තමේන්තුව තව දුරටත් කියා සිටී.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *