“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” කියන්න විමල් කුරුවිට යයි

HTML tutorial
Reading Time: < 1 minute

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ජුනි 29 බ්‍රහස්පතින්දා සවස 2.30 ට කුරුවිට සමූපකාර ශාලාවේදී පැවැත්වේ.

ඒ, උත්තර ලංකා සභාගයේ නායකයින්ගේ සහභාගීත්වයෙනි.

මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට උත්තර ලංකා සභාගය විසින් මහ ජනතාවට ආරාධනා කර සිටිනවා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *