රනිල් උත්තරයද, ප්‍රශ්නයද? ….. විමල් අද පානදුරේට

HTML tutorial
Reading Time: < 1 minute

“රනිල් උත්තරයද, ප්‍රශ්නයද?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණයක් අද (11) දින සවස 5:00ට පානදුර, තල්පිටිය “වයිට් හෙවන්” හෝටලයේ දී පැවැත්වේ.

ඒ උත්තර ලංකා සභාගයේ සභාපති පා.ම. විමල් වීරවංශ මහතා ඇතුලු එම සභාගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙනි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. lista escape roomów
  2. Dominic.U

Post a new comment

Your email address will not be published. Required fields are marked *