“රනිල් උත්තරයද? ප්‍රශ්නයද?” කියන්න විමල් පිළියන්දලට
Reading Time: < 1 minute
“රනිල් උත්තරයද? ප්‍රශ්නයද?” මැයෙන් උත්තර ලංකා සභාගය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලවේ මීළඟ අදියර ලබන ඉරිදා සවස 3.30 ට පැවැත්වීමට නියමිතයි.
ඒ, පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දීය.
මෙහිදී උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා ඇතුළු එම සභාගයේ නායකයින් විසින් දේශන පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?