රටපුරා ඉන්ධන හිඟයක්… මාසික මිල සංශෝධනය හෙටයි…

HTML tutorial
Reading Time: < 1 minute

රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව වාර්තාකරුවන් කියා සිටිති.

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අපේක්ෂාවෙන් පිරවුම්හල් හිමියන් මෙසේ ඉන්ධන අවශ්‍ය තොග පවත්වාගෙන නොතිබීම මීට හේතු බව වාර්තා වේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඊයේ දිනය වනවිට පිරවුම්හල් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතු ධාරිතාවෙන් 50%ක තොගයක් පවත්වාගෙන ගොස් නොමැති බවයි.

එමෙන්ම තොග පවත්වාගෙන ප්‍රමාණවත් ඇණැවුම්ද ලබා දී නැති බවද ඔහු සඳහන් කළේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *