රටට නිවැරැදි නායකත්වය දෙන්න සූදානම්… විමල් ජනාධිපතිවරණයට?EXCLUSIVE 

HTML tutorial
Reading Time: < 1 minute

ලැබෙන පළමු අවස්ථාවේදීම රටට නිවැරැදි නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනුයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රටේ වත්මන් අර්බුදයට හේතුව සහ විසදුම සැබෑ ලෙසම පෙන්වා දෙන්නේ තමන් ඇතුළු බලවේගය පමණක් බවයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළැඹෙන 2024 වසරේදී මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ ඉඩකඩක් පවතිනවා.

ඒ අනුව, ලක්ෂ 69 ක ජනතාවක් නියෝජනය කරමින් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා එම ජනාධිපතිවරණයට තරඟ කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. AngelinaA

Post a new comment

Your email address will not be published. Required fields are marked *