රටට නිවැරැදි නායකත්වය දෙන්න සූදානම්… විමල් ජනාධිපතිවරණයට?EXCLUSIVE
Reading Time: < 1 minute
ලැබෙන පළමු අවස්ථාවේදීම රටට නිවැරැදි නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ පසුගියදා පැවැති සම්මන්ත්රණයකට සහභාගී වෙමිනුයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රටේ වත්මන් අර්බුදයට හේතුව සහ විසදුම සැබෑ ලෙසම පෙන්වා දෙන්නේ තමන් ඇතුළු බලවේගය පමණක් බවයි.
වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් එළැඹෙන 2024 වසරේදී මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ ඉඩකඩක් පවතිනවා.
ඒ අනුව, ලක්ෂ 69 ක ජනතාවක් නියෝජනය කරමින් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා එම ජනාධිපතිවරණයට තරඟ කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Comments
I was looking through some of your content on this site and I believe this internet site is
real informative! Continue posting.Money from blog