යුක්‍රේනයට තවත් යුද ආධාර පැකේජයක්

HTML tutorial
Reading Time: < 1 minute

කැනේඩියානු ඩොලර් මිලියන 500ක යුද ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදෙන බව කැනඩාව පවසයි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ විසින් මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඊයේ (10) දිනයේ හදිසියේ යුක්‍රේනයට පැමිණ ඇති අතර එහිදී එම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්ය.

අදාළ යුද ආධාර පැකේජයට අමතරව යුක්‍රේනය සඳහා අවශ්‍ය මිසයිල ලබාදීමට ද කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළකර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *