මෙහේ වගේ කාළකන්නි සංකෘතියක් එහේ නෑ… ලංකාවේ තරුණයින්ටත් ඉන්දියාවෙන් ඉගෙනගන්නැයි විමල් කියයි…

HTML tutorial
Reading Time: < 1 minute

සඳ තරණය කරන ලද ලොව 4 වන රට බවට ඉන්දියාව පත්වීම පිළිබදව තමන්ගේ ප්‍රණාමය සහ ගෞරවය ඉන්දියාවට පුද කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, අද (24) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

ඒ මහතා, වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියාවේ තරුණ පරම්පරාව තුළ ජයග්‍රහණ අඩපණ කිරීමේ කාළකන්නි සංකෘතියක් නොමැතිවීම පිළිබදව තමන් ආඩම්බර වන බවය.

අපේ රටේ තරුණ පරම්පරාවත් ඉන්දියාවෙන් ඉගෙන ගත යුතු බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *