මෙවර ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

HTML tutorial
Reading Time: < 1 minute

2023 ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ, පකිස්තානයේදී ක්‍රීඩා කිරීම ඉන්දීය ක්‍රීඩකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි.

පෙර සැළසුම් කර තිබුණේ මෙම තරගාවලියේ සියලුම තරග පකිස්තානයේදී පැවැත්වීමටයි.

ඒ අනුව, තරග 13 කින් සමන්විත මෙම තරගාවලියේ ඉන්දියා – පකිස්තාන තරග මෙන්ම ඉන්දියාව සහභාගී වන අනෙකුත් තරගද පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.

2023 ලෝක කුසනාලයට ආසන්නව පැවැත්වෙන මෙවර ආසියානු කුසලානය සැප්තැම්බර් මාසයේ 01 සිට 17 දක්වායි පැවැත්වීමට සැළැසුම් කර ඇත්තේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *