මැතිවරණවලට කලින් ජාතික ආණ්ඩුවක්… සජබ කට්ටියකට අලුත් ඇමතිකම්!

HTML tutorial
Reading Time: < 1 minute

අලුතින් ආණ්ඩුවට එකතුවන පිරිසට ඇමතිකම් ලබාදීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංග මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.

එය සාර්ථක වුවහොත් දැනට පවතින කැබිනට් ඇමති තනතුරු ප්‍රමාණය තවත් ඉහල දැමීමට හැකි බවද එම ආරංචි මාර්ග සනාථ කළා.

අදාළ සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කිහිප දෙනෙකු එක්වී ඇති අතර රජයේ පාර්ශ්වයෙන්ද නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගි තිබෙනවා.

මේ අතර මෙම සාකච්ඡාවේදී ජාතික ආණ්ඩුවේ සංයුතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇති අතර හැකි විගස එය අවසන් කිරීමට ද අවධානය යොමු කර ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *