මාලේ යන්නේ නෑ දැන්… තුර්කියෙන් කෙළින්ම ලංකාවට…

HTML tutorial
Reading Time: < 1 minute

තුර්කි ගුවන් සේවය මාලේ හරහා ශ්‍රී ලංකාව තුල වසර 10 ක සිට සිදුකරන මෙහෙයුම් කටයුතු නවතා දැමීමත් සමඟ, එලඹෙන ඔක්තෝම්බර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් සිට කොලඹ වෙත සිය සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වෙයි.

තුර්කියේ ඉස්තාන්බුල් ගුවන් තොටුපළේ කෙටි ගුවන් ගමන් සහ සම්බන්ධතා කාලයන් සමඟින් ලෝකයේ රටවල් 129ක් සමඟ ඉක්මනින් සම්බන්ධ වීමට මෙමගින් ශ්‍රී ලංකාවට හැකි වේ.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ අඛණ්ඩ සහයෝගය ඇතිව, තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සහය දක්වන වන අතර, තුර්කි ගුවන් සමාගම සිය සෘජු ගුවන් ගමන් මගින් 2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාල සීමාව තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් ද අපේක්ෂා කරමින් සිටී.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. JeannaT

Post a new comment

Your email address will not be published. Required fields are marked *