මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද ඇරඹේ…

HTML tutorial
Reading Time: < 1 minute

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) ආරම්භ වේ.

කුඹල් පෙරහර ලබන 25 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිතය.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර ලබන 26 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙනු ඇති.

අගෝස්තු මස 31 වනදා මහවැලි ගගේ ගැටඹේ තොටුපොළේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු පෙරහර අවසන් වේ.

පසුව ජනාධිපතිවරයා වෙත පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බවට දියවඩන නිලමේවරයා සංදේශයක් මඟින් දැනුම්දෙනු ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. lista escape room

Post a new comment

Your email address will not be published. Required fields are marked *