මම සීයලටනම් සැප දෙන්නේ නෑ… ඕසි ටුවර් එක ගැන ශලනි මුල් වරට කතා කරයි…

HTML tutorial
Reading Time: < 1 minute

2020 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාව බලා යාම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වී සිටින ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා විසින් තබන ලද්දක් බව කියන Instagram සමාජ ජාල සටහනක ප්‍රතිචාරයක් මේ වන විට සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් Instagram සමාජ ජාලයෙන් ඇය වෙත එවූ Message එකක් සම්බන්ධයෙන් ඇය දක්වා ඇත්තේ මෙවන් ප්‍රතිචාරයකි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *