මනුෂ ඉන්නේ ජාවාරම්කාරයන්ගේ සාක්කුවේ ද?… කොන්දක් තියනවානම් මේක කරන්න…

HTML tutorial
Reading Time: < 1 minute

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ප්‍රමාද කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මිනිස් ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටී තිබෙන නිසාදැයි ප්‍රශ්න කරන බවත් , ඇමැතිවරයාට කොන්දක් තිබේනම් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවත් විදෙස් බලය සංවිධානයේ කැදවුම්කරු ජනක බලල්ල මහතා පවසයි .විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට අවශ්‍ය මුදල් නොමැති නම් විදේශ ගත ශ්‍රමිකයින් එක්ව එහා් එම මුදල සොයා දීමට කටයුතු කරන බවද ඔහු කීවේය. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *