බිලියනපති අදානිගේ ගං වතුරට යට වුන ජාත්‍යන්තර ගුවන්තොටුපළ…VIDEO


Reading Time: < 1 minute
අදානි සමාගම මගින් පාලනය කරන ගුජරාටයේ සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුරා දින දෙකකට වඩා ජලයෙන් යටවීම එරට මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් වී ඇත.
මෙම ගුවන්තොටුපළ වතුරෙන් යටවීම පිළිබඳ වීඩියෝ, සමාජ මාධ්‍ය ජාලවල නිරන්තරයෙන් හුවමාරු වේ.
ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ නායකයකු වන දීපත් ශස්ත්‍රි, ගුවන්තොටුපළේ ගංවතුර ගැන සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ පුරා වසර 28 ක් ගුජරාටය පාලනය කළ භාරතීය ජනතා පක්‍ෂය ලබාදුන් දායාදය මෙය බවය. එසේම තමන් සමාජ ජාලවල සටහන් වූයේ අදානිගේ ගුවන්තොටුපළ යටවී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?