බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපලා !

HTML tutorial
Reading Time: < 1 minute

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල නොගෙවීම නිසා විදුලිය සැපයුම  විසන්ධි කර ඇති බවට වාර්තාවී ඇත .

දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා විදුලි බිල ගෙවා නොමැති බවත් දින දෙකක් තිස්සේ විදුලිය නැවත ලබා දීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වීම කණගාටුවට කරැණක් බවත් දුම්රිය වෘත්තීය සමිති මාධ්‍ය වෙත කරුණු දක්වා ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *