බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයෙක්

HTML tutorial
Reading Time: < 1 minute

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව නායකයෙකු පත්කර තිබේ.

මෙලෙස බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත්තේ නජ්මුල් හුසේන් ෂැන්ටෝය.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් තුනෙහිම නායකයා ලෙස පත්කර ඇති බවය.

මෙම පුවත වාර්තාවන්නේ ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම ශකිබ් අල් හසන් විසින් මෙහෙයවනු ඇති බවට වාර්තා පළවී තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *