“පියයුරු දෙසීයයි-දෙකෙන් බෙදුවම ගෑණු සීයයි” පියයුරු වලින් උණුසුම් වුණු මාලිමා රැස්වීම…

HTML tutorial
Reading Time: < 1 minute

ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවේදී සිදු කරන ලද දේශනයක කොටසක් සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.

එම සංවිධානයේ නිලන්ති කුටිහච්චි මහත්මිය විසින් වේදිකාවේ සඳහන් කරන ලද පැදි පෙළ පෙළ මෙසේය.

‘පියයුරු දෙසීයයි-දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනීයයි-මැණික් ගඟටත් ඉවුරේ චූ යයි..

ඇය මෙම පැදි පෙල උපුටා දැක්වූයේ මෑත යුගයේ ජනප‍්‍රිය කාව්‍ය ග‍්‍රන්ථයකිනි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *