පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

HTML tutorial
Reading Time: < 1 minute

පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ ( 26) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරිණි.

මේ අනුව පාර්ලිමේන්තුව නැවතත් ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ ලබන මස 7 වැනිදාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද නිකුත් කරනු ලැබීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *