ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

HTML tutorial
Reading Time: < 1 minute

ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙ.ව 10.00 සිට අනිද්දා (14) පෙ.ව 6.00 දක්වා ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

පැලැන්වත්ත, කනත්ත පාර, පොම්පාගාරයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියලුම අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්තිටුවනු ලැබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. eroom24.com
  2. Rodolfo.U

Post a new comment

Your email address will not be published. Required fields are marked *