පක්ෂෙන් ගිය අය ගේන්න මෛත්‍රී දැඩි උත්සාහයක… චන්ද්‍රිකාව නායකයා කරන්න තවත් පිරිසක් බරටම වැඩ…POLITICAL GOSSIP 

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂයෙන් ගියපු අයව ආයෙත් පක්ෂයට ගන්න ලොකු උත්සාහයක නිරත වෙනවා කියලා ලංකා ඇත්තට වාර්තා වෙනවා.

ඒ අතරේ, පක්ෂයේ තවත් පිරිසක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නෝනාව පක්ෂයේ අනුශාසක කරවලා, හෙමින් සීරුවේ එයාට පක්ෂයේ වැඩි බලයක් අරගෙන දෙන්නත් බරටම වැඩ කරනවා කියලත් ආරංචියි.

ඒ අය කාලයක් තිස්සේ මෛත්‍රී මහත්තයට දිව ගාගෙන ඉන්න කට්ටියක් වීමත් විශේෂත්වය වෙනවා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *