නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ SI 23 දක්වා රිමාන්ඩ්

HTML tutorial
Reading Time: < 1 minute

නාරම්මල දී ඊයේ (18) ලොරි රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා මේ මස 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු ව අද ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape rooms hub
  2. web page

Post a new comment

Your email address will not be published. Required fields are marked *