නවීන් සබරගමුව බාර ගනී…


Reading Time: < 1 minute
නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත.
සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායක මහතාට ලබා දී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?