නවීන්ට ලැබෙන අළුත්ම පුටුව

HTML tutorial
Reading Time: < 1 minute

ලබන අඟහරුවාදා දිනයේ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ආණ්ඩුකාර ධූරයක දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඊයේ (10) බියගම ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණය නොව ජනාධිපතිවරණයක් බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මහතා පැවසුවා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *