නල්ලූර් කාලි කෝවිලේ පූජකයෝ ගුටි කෙළියක… කෝවිලත් වැහෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

යාපනය නල්ලූර්හි පිහිටා ඇති කාලි අම්මාන් කෝවිලේ පූජකවරුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් ඇතිව තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

පහරකෑමට ලක් වූ කාන්තාවක් හා 15 හැවිරිදි දරුවෙක් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

ආරවුල හේතුවෙන් පූජාව සඳහා පැමිණ සිටි බැතිමතුන් කෝවිලෙහි දොර අසල සිටිය දී කෝවිලේ පූජකයන් දොර අගුල් දමා තිබේ.

මෙම කෝවිලේ පූජක පවුල් තුනක් අතර ගැටුම්කාරී තත්ත්වය දීර්ඝ කාලයක් පුරා පැවති බවද වාර්තා වෙයි.

ඇතිවී තිබෙන මතභේදකාරී තත්ත්වය මත කෝවිලේ මීළඟට කප් සිටුවීම සිදු කිරීමට නොහැකි වී ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *