නයිට් ලයිෆ් ඉල්ලූ ඩයනා ලිංගික අධ්‍යාපනය ඉල්ලයි

HTML tutorial
Reading Time: < 1 minute

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.

‘දරුවන් ලිංගිකත්වය පිළිබඳ සැබෑ තතු දන්නෑ. මේ නිසා ඔවුන් විවිධ කරදරයන්ට පත් වෙනවා. සමහර පාසල් සිසුන් සමාජ රෝගයක් යනු කුමක්දැයි නොදනී. ඇතැම් දරුවන් මෙම රෝග පිළිබඳව නොදැනුවත්වම විවිධ සමාජ රෝගවලට ගොදුරු විය හැකියි. ඔවුන් මේ රෝගවල රෝග ලක්‍ෂණවත් දන්නේ නෑ’ යනුවෙන්ද සඳහන් කළා.

‘දෙමාපියන් තම දරුවන් සමඟ වැඩි කාලයක් ගත කළ යුතුයි. ඔවුන් සමඟ වැඩි කාලයක් ගත කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා’ යයිද ඇය වැඩිදුරටත් කියා සිටියා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *